Friday, 9 Oct 2026
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය කිරීම් නැවැත්වීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 9 Oct 2026
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය කිරීම් නැවැත්වීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2026 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය කිරීම් නැවැත්වීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

October 8, 2026

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය කිරීම් නැවැත්වීමට එම ධීවරයන්ට අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය මධ්‍යම රජයට හා තමිල්නාඩු රජයට නියෝග කර ති‍බේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරය අවධාරණය කලේ ශ්‍රී ලංකාව සිය වෙරළ කලාප සහ මත්ස්‍ය සම්පත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගත ප්‍රවේශයක් අනුගමනය කර ඇතැයි පෙනී යන බවයි.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම ඉන්දීය ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා ධීවරයින් ඇතුළු පිරිසක් ඉන්දීය  ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ති‍බේ.

ඊයේ මෙම පෙත්සම සංජේ කුමාර් සහ සංජීව් සච්දේව් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි. එහිදී අධිකරණය දැනුම්දී තිබුනේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමේ අවදානම පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

ධීවරයින්ට ජාත්‍යන්තර මුහුදු සීමාවේ පිහිටීම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීම සහ එය ඉක්මවා නොයන ලෙස කටයුතු කිරීම, ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් විය හැකි බවද විනිසුරු මඩුල්ලේ අදහස වුණි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතරමං වී ඇති තෙල් නැව්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරානය කළ ඉල්ලීමට ලංකාව බැහැ කියයි

October 5, 2026

හිටපු නගරාධිපතිනී රෝසි සේනානායකගෙ පුත්‍රයා වූ කනිෂ්ක සේනානායක මහතා අභාවප්‍රාප්ත විය

October 3, 2026

පැදුරු පාටි – වෙඩින් සිංදු ඉවරයි?

October 4, 2026

ප්‍රමිතියෙන් යුතු මත්පැන් හදා අඩු මිලට දිය හැකි කෙනෙක් ආවොත් සලකා බලන්නම්

October 5, 2026

බුදු සසුනට කැපවෙන ඇමරිකානු ජිවකයාණෝ ජෝන්

October 3, 2026
Related News
විගස පුවත්

ශ්‍රීලංකා 19න් පහළ බාලිකා පිළට සුපිරි ජයක්

විගස පුවත්

ටෙස්ට් නායකත්වයට කුසල් මෙන්ඩිස් නම් කරයි

විගස පුවත්

මූල්‍ය සාක්ෂරතා මාසය ඇරඹේ

විගස පුවත්

මාලිමා මන්ත්‍රී සූරියආරච්චිට ඇප

විගස පුවත්

19න් පහළ බංග්ලාදේශ කාන්තා පිළ 126යි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 497 560
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2026 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok